Australian Grass for sale - Turf/Grass in Kaduwela

Published date: 2019/02/09
#48
79 views
20.00 LKR

Details of listing: Australian Grass for sale

Country
Sri Lanka
City
Kaduwela
Address
191/7, Pahala Bomiriya Road, Kaduwela

Additional information

ඔබේ සිහින උයන.
ඔබට සිතැගි පරිදි කඩ්නමින් ඉදිකිරීමට අප සුදානම්.....

නිවාස
නිවාඩු නිකේතන
කාර්යාල
පෙද්ගලික ආයතන
කර්මාන්තශාලා
ක්‍රීඩා පිටි
ආදී සියළුම ආකාරයේ උද්‍යාන නිර්මාණ කිරීම පවතින උද්‍යාන නවීකරණය කිරීම, උද්‍යාන නඩත්තු කිරිම ඇතුළු සියළුම උද්‍යාන අලංකරන සේවා ස්‍රදහා වගකිමක් සහිතව දිවයින පුරා සේවාව අප වෙතින්,

තත්වයෙන් උසස් තණ පිඩලි ඇල්ලීම, ප්ලාස්ටික් කාපට් හා ඉන්ටලොක් ගල් දිවයිනේ අවම මිලට අපගෙන් ලබා ගත හැක.

බිම අතුරැම් ගල් (ඉන්ටලොක්) විවිධ මාදිලියේ
සුදු බෝල ගල්
තිරිවාන ගල්
බොරළු ඇතුළු විවිධ ගල් වර්ග

Comments

    Leave your comment or feedback





    Image Gallery

    Contact publisher

    Name: Gimantha New Sahara Garden Service